එසකියෙල් 39:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+
25 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘මම දැන් වහල්භාවයේ සිටින යාකොබ්ගේ පෙළපතට අයත් සියලුදෙනාව නැවත ගෙනෙන්නෙමි.+ මෙසේ, මුළු ඊශ්‍රායෙල් ජාතියටම මම දයාව පෙන්වන්නෙමි.+ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම නැඟී සිටින්නෙමි.+