ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 92:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවිගේ ගෘහයේ එනම්, අපේ දෙවිගේ මළුවේ+

      සිටවනු ලැබූ අය+ සශ්‍රීකව වැඩෙන්නෝය.

  • යෙසායා 37:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 යූදා පෙළපතේ බේරී ජීවත් වන අය+ ගැඹුරට මුල් බැස ඇති ගසක් මෙන් පල දරනවා ඇත.+

  • යෙසායා 60:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි.+ යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.’”+

  • යෙරෙමියා 30:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ප්‍රශංසා ගී ගයන හඬද ප්‍රීතියෙන් සිනාසෙන්නන්ගේ හඬද+ එදෙසින් ඇසෙනු ඇත. සෙනඟ ගණනින් අඩු නොවී තව තවත් වර්ධනය වීමට මම සලස්වන්නෙමි.+ සුළු ජාතියක් වීමට ඉඩ නොදී මම ඔවුන්ව මහත් ජාතියක් බවට පත් කරන්නෙමි.+

  • හොෂෙයා 14:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මම ඊශ්‍රායෙල්වරුන්ට පිනි බිඳු මෙන් වන්නෙමි.+ එවිට ඔවුහු ලිලී මල් මෙන් පිපී, ලෙබනොන්හි ගස් මෙන් හොඳින් මුල් ඇද සරුසාරව වැඩෙන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න