යෙසායා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+ යෙසායා 48:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+ එසකියෙල් 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘ඔබ ඉතා නින්දිත ලෙස හැසිර අපවිත්‍ර වී ඇත.+ ඔබව පවිත්‍ර කරන්න මා උත්සාහ කළේ ඒ නිසාය. එහෙත් ඔබ ඊට කැමති වූයේ නැත.+ මාගේ උදහස සම්පූර්ණයෙන්ම ඔබ පිටට වගුරුවන තුරු ඔබ පවිත්‍ර නොවන්නහුය.+
4 යෙහෝවා දෙවි සියොන්හි වැසියන්ව විනිශ්චය කරනු ඇත. ඔහු තම දැවෙන කෝපය ඔවුන් පිටට වගුරුවන්නේය.+ මෙසේ, අසූචි මෙන් වූ ඔවුන්ගේ සියලු අපවිත්‍රකම් ඔහු සෝදා ඉවත් කරන්නේය.+ යෙරුසලම පුරාම තැවරී ඇති ලේ පැල්ලම්+ ඔහු මකා දමන්නේය.+
10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+
13 “‘ඔබ ඉතා නින්දිත ලෙස හැසිර අපවිත්‍ර වී ඇත.+ ඔබව පවිත්‍ර කරන්න මා උත්සාහ කළේ ඒ නිසාය. එහෙත් ඔබ ඊට කැමති වූයේ නැත.+ මාගේ උදහස සම්පූර්ණයෙන්ම ඔබ පිටට වගුරුවන තුරු ඔබ පවිත්‍ර නොවන්නහුය.+