යෙසායා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කලින් එළි පෙහෙළි කර තිබුණු කඳු බෑවුම් නැවතත් කටු පඳුරු හා වල් පැළෑටිවලින් ගහනව තිබෙනු ඇත. මිනිස්සු ගොනුන්ට සහ බැටළුවන්ට ඒ ස්ථානවල ඉබාගාතේ යන්න හරිති. නමුත් එහි කිසි මිනිසෙක් ගමන් කරන්නේ නැත.”+ යෙසායා 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අරෝයේර්+ නගරවල සියලු වැසියන් පලා යනු ඇත. ඒ ස්ථානවල සත්තු ලගින්නෝය. උන්ව බියගන්වන්න කිසිවෙකු එහි නොසිටින නිසා උන් නිදැල්ලේ සැරිසරන්නෝය.+ යෙසායා 32:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්‍රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්‍රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති.
25 කලින් එළි පෙහෙළි කර තිබුණු කඳු බෑවුම් නැවතත් කටු පඳුරු හා වල් පැළෑටිවලින් ගහනව තිබෙනු ඇත. මිනිස්සු ගොනුන්ට සහ බැටළුවන්ට ඒ ස්ථානවල ඉබාගාතේ යන්න හරිති. නමුත් එහි කිසි මිනිසෙක් ගමන් කරන්නේ නැත.”+
2 අරෝයේර්+ නගරවල සියලු වැසියන් පලා යනු ඇත. ඒ ස්ථානවල සත්තු ලගින්නෝය. උන්ව බියගන්වන්න කිසිවෙකු එහි නොසිටින නිසා උන් නිදැල්ලේ සැරිසරන්නෝය.+
14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්‍රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්‍රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති.