ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+

  • නෙහෙමියා 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+

  • යෙරෙමියා 3:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘යෙහෝවා දෙවි තවදුරටත් පවසන්නේ මෙයයි. “කැරලිකාර ජනයෙනි, හැරී මා වෙතට එන්න.+ මම ඔබේ ස්වාමිපුරුෂයා වන්නෙමි.+ ඔබේ සෑම නුවරකින්ම එක් කෙනා බැගින්ද සෑම ගෝත්‍රයකින්ම දෙදෙනා බැගින්ද තෝරාගෙන ඔවුන්ව සියොන් වෙතට ගෙන යන්නෙමි.+

  • ආමොස් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+

  • ලූක් 15:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මිනිසෙකුට බැටළුවන් සියදෙනෙක් සිටිනවා කියා සිතන්න. උන්ගෙන් එකෙකු නැති වුණොත් ඔහු සමඟ පාළු බිම්වල සිටින අනික් අනූනවදෙනාට ඉන්න හැර, නැති වූ බැටළුවාව සම්බ වන තුරු මහත් වෙහෙසක් දරා සොයන්නේ නැද්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න