ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 11:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දෙවි සියලු ජනයාට ලකුණක් පිණිස කොඩියක් සිටුවා විසිර සිටින ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නේය.+ ඔහු පොළොව පුරාම විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන්නේය.+

  • යෙසායා 49:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම අත ඔසවා ජාතීන්ට සංඥා කරන්නෙමි.+ සියලු ජනයාට පෙනෙන සේ මම කොඩියක් සිටුවන්නෙමි.+ එවිට ඔවුහු ඔබේ පුත්‍රයන්ව වඩාගෙන ඔබ වෙතට රැගෙන එති. ඔබේ දූවරුන්වද කර පිට උසුලාගෙන එති.+

  • යෙසායා 62:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ජනයෙනි, පිටත්ව යන්න. නුවර දොරටුවෙන් පිටත්ව යන්න. මාර්ගය එළි පෙහෙළි කර එය සකසන්න.+ එහි ගල්, බොරලු ඉවත් කර+ ජනයාට පෙනෙන සේ කොඩියක් සිටුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න