2 රාජාවලිය 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව ආහස් රජ+ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්ව+ හමු වීමට දමස්කයට ගියේය. ඔහු දමස්කයේ තිබූ පූජාසනය දැක+ ඒ පූජාසනය සාදා තිබූ ආකාරය පිළිබඳ විස්තරයක් ඇතුළත් සැලැස්මක් පූජක උරියාහ්ට යැව්වේය.+
10 පසුව ආහස් රජ+ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්ව+ හමු වීමට දමස්කයට ගියේය. ඔහු දමස්කයේ තිබූ පූජාසනය දැක+ ඒ පූජාසනය සාදා තිබූ ආකාරය පිළිබඳ විස්තරයක් ඇතුළත් සැලැස්මක් පූජක උරියාහ්ට යැව්වේය.+