ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 118:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉදි කරන්නන් විසින් ඉවත දැමූ ඒ ගල+

      ප්‍රධාන ගල වී ඇත.+

  • රෝම 9:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එය සිදු වූයේ ලියවිලිවල සඳහන් ආකාරයටය. එනම්, “මම සියොන්හි, ඔබේ වැටීමට හේතු වන ගලක්ද+ ඔබේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද+ තබන්නෙමි. නමුත් ඒ මත විශ්වාසය තබන තැනැත්තාගේ බලාපොරොත්තු කිසිදාක කඩ වන්නේ නැත.”+

  • 1 පේතෘස් 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊට එකඟව ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී තිබෙන්නේ මෙයයි. “මම සියොන්හි තෝරාගත් ගලක් එනම්, අත්තිවාරම සඳහා අනර්ඝ ප්‍රධාන ගලක් තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසි කෙනෙකුගේ බලාපොරොත්තු කිසි ලෙසකින්වත් කඩ වන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න