ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 51:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ කතා කළ යුතු දේ මම ඔබට උගන්වා+ මගේ හස්තයේ සෙවණෙහි ඔබට රැකවරණය දෙන්නෙමි.+ ඔබ අහස එහි නියම ස්ථානයේ පිහිටුවා+ පොළොවේ අත්තිවාරම දමන පිණිසත්+ සියොන්හි වැසියන්ට, ‘ඔබ මාගේ සෙනඟ’+ කියා පවසන පිණිසත් මම එසේ කරන්නෙමි.

  • මතෙව් 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මා ඔබට කියන මේ දේටත් සවන් දෙන්න. ඔබ පේතෘස්ය.*+ මා මගේ සභාව ගොඩනඟන්නේ මේ පර්වතය+ මතයි. මිනී වළෙහි දොරටුවත්+ එය පරාජය කරන්නේ නැහැ.+

  • 1 කොරින්ති 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දමා තිබෙන අත්තිවාරම හැර වෙන කිසි අත්තිවාරමක් දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්ය.+

  • එෆීස 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මීට අමතරව ඔබව ගොඩනඟා තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ නියෝජිතයන්*+ හා අනාගතවක්තෘවරුන්ගෙන්+ සෑදුණු අත්තිවාරමක් මතය.+ ඒ අත්තිවාරමේ ප්‍රධාන ගල ක්‍රිස්තුස් යේසුස්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න