ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 21:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත.+ එය යෙහෝවා දෙවි විසින්ම කළ මහත් ක්‍රියාවක්ය. අපේ ඇස්වලට එය අදහාගත නොහැකි තරම්ය’ යන දේ ඔබ ශුද්ධ ලියවිල්ලෙහි කවදාවත් කියවා නැද්ද?

  • මාක් 12:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මේ දේ ඔබ ශුද්ධ ලියවිල්ලෙන් කවදාවත් කියවා නැද්ද? එනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත.+

  • ලූක් 20:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් යේසුස් ඔවුන් දෙස බලා මෙසේ කීවේය. “එසේනම්, ‘ඉදි කරන්නන් ඉවත දැමූ ඒ ගල+ ප්‍රධාන ගල වී ඇත’+ කියා ලියා තිබෙන දෙයින් අදහස් කරන්නේ කුමක්ද?

  • ක්‍රියා 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මේ යේසුස්, ‘ඉදි කරන්නන් වන ඔබ විසින් කිසි වැදගැම්මකට නැතැයි සලකනු ලැබූ ගලයි. එය දැන් ප්‍රධාන ගල වී තිබෙනවා.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න