ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මෙසේ පණිවිඩකාරයෝ+ මනස්සේ සහ එෆ්‍රායිම් දේශ+ පුරාත් සෙබ්‍යූලන් දේශය පුරාත් තිබූ සෑම නුවරකටම ගියෝය. නමුත් එහි වැසියෝ ඔවුන්ව සමච්චලයට ලක් කරමින් ඔවුන්ගේ ආරාධනය ප්‍රතික්ෂේප කළෝය.+

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • යෙරෙමියා 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවියනි, ඔබ මාව පුදුමයට පත් කළෙහිය. ඇත්තෙන්ම මම පුදුමයට පත් වුණෙමි. ඔබ මට වඩා බලවත් බව ඔප්පු කර පෙන්වා ජය ගත්තෙහිය.+ මම දවස පුරාම සමච්චලයට ලක් වුණෙමි. සියලුදෙනාම මට කවටකම් කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න