යෙසායා 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙත් දෙවි නැවතත් තම බලය ලබා දෙමින් අපට ආශීර්වාද කරන්නේය.+ එවිට පාළුවට ගිය දේශය සරුසාර උයනක් බවට පත් වෙයි. උයන සශ්‍රීකව වැඩෙන වනාන්තරයක් බවට පත් වෙයි.+
15 එහෙත් දෙවි නැවතත් තම බලය ලබා දෙමින් අපට ආශීර්වාද කරන්නේය.+ එවිට පාළුවට ගිය දේශය සරුසාර උයනක් බවට පත් වෙයි. උයන සශ්‍රීකව වැඩෙන වනාන්තරයක් බවට පත් වෙයි.+