ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 “‘ඔබ අතරින් දිවි ගලවාගන්නා අය+ සතුරන්ගේ දේශයේ බියෙන් ජීවත් වන්නෝය. සුළඟේ පාවී යන කොළයක ශබ්දයකට පවා ඔවුහු තිගැස්සී පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන් පසුපස ලුහුබැඳ නොගියත් කඩු අතැති අය ඔවුන් පසුපස එන්නාක් මෙන් ඔවුහු පලා යන්නෝය.+

  • ද්විතීය කතාව 32:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?

      ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+

      එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවි

      ඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න