ගීතාවලිය 102:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+ රෝම 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දෙවි මෝසෙස්ට පැවසූ දෙයින් එය පැහැදිලි වේ. එනම්, “මා යමෙකුට දයාව පෙන්වන්න කැමති නම් මම ඔහුට දයාව පෙන්වමි. මා යමෙකුට අනුකම්පාව පෙන්වන්න කැමති නම් මම ඔහුට අනුකම්පාව පෙන්වමි”+ යනුවෙන්ය.
13 ඔබ නැඟී සිට, සියොන් නුවරට දයාව පෙන්වන්නෙහිය.+මන්ද ඇයට කරුණාව පෙන්වීමට කාලය පැමිණ තිබේ.එසේය, නියමිත කාලය පැමිණ තිබේ.+
15 දෙවි මෝසෙස්ට පැවසූ දෙයින් එය පැහැදිලි වේ. එනම්, “මා යමෙකුට දයාව පෙන්වන්න කැමති නම් මම ඔහුට දයාව පෙන්වමි. මා යමෙකුට අනුකම්පාව පෙන්වන්න කැමති නම් මම ඔහුට අනුකම්පාව පෙන්වමි”+ යනුවෙන්ය.