ගීතාවලිය 99:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යුක්තියට ළැදි බලසම්පන්න රජෙකු මෙන් ඔහුද යුක්තියට බොහෝ සෙයින් ඇලුම් කරන්නේය.+ඔහු ධර්මිෂ්ඨකම ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කර දුන්නේය. ධර්මිෂ්ඨකමින් ඔහු සමඟ ක්‍රියා කළේය.+ යෙරෙමියා 10:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව නිවැරදි කරන්න.+ නමුත් ඔබේ උදහසින්+ මාව විනාශ කර නොදමන්න.+ රෝම 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඉහත සඳහන් දේවල් කරන අය දඬුවම් ලැබිය යුතුයි කියා විනිශ්චය කරන්නේ දෙවි බවත් දෙවිගේ විනිශ්චය සාධාරණ බවත් අපි දනිමු.+
4 යුක්තියට ළැදි බලසම්පන්න රජෙකු මෙන් ඔහුද යුක්තියට බොහෝ සෙයින් ඇලුම් කරන්නේය.+ඔහු ධර්මිෂ්ඨකම ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ඔහු යාකොබ්ට යුක්තිය ඉටු කර දුන්නේය. ධර්මිෂ්ඨකමින් ඔහු සමඟ ක්‍රියා කළේය.+
24 යෙහෝවා දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව නිවැරදි කරන්න.+ නමුත් ඔබේ උදහසින්+ මාව විනාශ කර නොදමන්න.+
2 ඉහත සඳහන් දේවල් කරන අය දඬුවම් ලැබිය යුතුයි කියා විනිශ්චය කරන්නේ දෙවි බවත් දෙවිගේ විනිශ්චය සාධාරණ බවත් අපි දනිමු.+