ලෙවී කතාව 26:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+ ගීතාවලිය 80:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කඳුළුවලින් ඔවුන්ගේ කුස පුරවාගැනීමට ඔබ සැලැස්වුවෙහිය.+කඳුළු ගංගාවක් පානය කිරීමටද සැලැස්වුවෙහිය.+
26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+