ද්විතීය කතාව 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+
5 “ඒ ජාතීන් නමස්කාරය සඳහා ඉදි කර ඇති පූජාසන,+ කණු+ හා කුලුනු+ ඔබ කඩා බිඳ විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන් සාදා ඇති රූප ගින්නෙන් දවා දැමිය යුතුයි.+