ගීතාවලිය 76:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ ගරුබිය දනවන දෙවි කෙනෙකි.+ඔබේ දැවෙන උදහසට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ යෙසායා 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ බලමහිමය නිසාත් ඔහු උදහස් වී සිටින නිසාත් ගල් ගුහාවලට ගොස් බිංගෙවල් සාදා ඒවාහි සැඟවී සිටින්න.+ ලූක් 23:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒ කාලයේදී ඔවුහු කඳු ළඟට ගොස්, ‘අප පිට වැටෙන්න’ කියාත් හෙල්වලට, ‘අපව වසාගන්න’+ කියාත් පවසයි. 2 තෙසලෝනික 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+ එළිදරව් 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පොළොවේ රජවරුද උසස් තනතුරු හොබවන නිලධාරීහුද සෙන්පතියෝද ධනවත් අයද බලවන්තයෝද සියලු දාසයෝද සියලුම නිදහස් පුරවැසියෝද ගුහාවලත් කඳු පර්වත අතරත් සැඟවුණෝය.+
10 යෙහෝවා දෙවිගේ බලමහිමය නිසාත් ඔහු උදහස් වී සිටින නිසාත් ගල් ගුහාවලට ගොස් බිංගෙවල් සාදා ඒවාහි සැඟවී සිටින්න.+
9 ඔවුන්ට ලැබෙන දඬුවම+ නම් සදාකාල විනාශයයි.+ ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.+
15 පොළොවේ රජවරුද උසස් තනතුරු හොබවන නිලධාරීහුද සෙන්පතියෝද ධනවත් අයද බලවන්තයෝද සියලු දාසයෝද සියලුම නිදහස් පුරවැසියෝද ගුහාවලත් කඳු පර්වත අතරත් සැඟවුණෝය.+