2 රාජාවලිය 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබ මහත් කෝපයෙන් මට විරුද්ධව කළ+ චෝදනා මගේ කනට වැටී ඇත.+මම ඔබේ නාසයට කොක්කක්ද කටට කටකලියාවක්ද දමා+ඔබ ආ පාරෙන්ම නැවත ඔබව ඇදගෙන යන්නෙමි.”+ ගීතාවලිය 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්‍රියා නොකරන්න.”+
28 ඔබ මහත් කෝපයෙන් මට විරුද්ධව කළ+ චෝදනා මගේ කනට වැටී ඇත.+මම ඔබේ නාසයට කොක්කක්ද කටට කටකලියාවක්ද දමා+ඔබ ආ පාරෙන්ම නැවත ඔබව ඇදගෙන යන්නෙමි.”+
9 දැනුම් තේරුම් නැති අශ්වයෙකු හෝ කොටළුවෙකු ඔබට කීකරු කරගත හැක්කේ+කටකලියාවක් හෝ පටියක් හෝ දැමීමෙනි.+මෙල්ල කළ නොහැකි එවැනි සතුන් මෙන් ඔබ ක්‍රියා නොකරන්න.”+