යෙසායා 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දේශයේ සියලු වැසියෙනි,+ පොළොවේ ජනයෙනි, කඳු මුදුනක සිටෙවූ කොඩියක් පැහැදිලිව දකින්නා සේ ඔබට ලකුණක් දකින්න ලැබෙයි.+ හොරණෑවක්+ පිඹින්නා සේ හඬක් ඔබට ඇසෙයි.
3 දේශයේ සියලු වැසියෙනි,+ පොළොවේ ජනයෙනි, කඳු මුදුනක සිටෙවූ කොඩියක් පැහැදිලිව දකින්නා සේ ඔබට ලකුණක් දකින්න ලැබෙයි.+ හොරණෑවක්+ පිඹින්නා සේ හඬක් ඔබට ඇසෙයි.