එසකියෙල් 22:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 රිදී, තඹ, යකඩ,+ ඊයම් හා බෙලෙක් උදුනකට දමා එහි ගින්නට පිඹ+ එම ලෝහ උණු කරගන්නාක් මෙන්+ උදහස්ව සිටින මමද ඔවුන්ව එකතු කර ඔවුන්ට විරුද්ධව ගින්නක් අවුළුවන්නෙමි. සෙකරියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම ඒ දේශය ගින්නකින් වට කර+ මාගේ තේජසින් පුරවන්නෙමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.”’”+ මලාකි 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “සියල්ල දවා දමන ගිනි උදුනක් මෙන් ඒ දවස පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහංකාරයෙන් ඉදිමී සිටින සියලුදෙනාද දුෂ්ටකම් කරන සියලුදෙනාද පිදුරු මෙන් දැවී යන්නෝය.+ ඒ දවසේදී ගසක මුල් සමඟ එහි කඳ විනාශ කරන්නාක් මෙන් ඒ සියලුදෙනාම සහමුලින්ම විනාශ වී යන්නෝය.+
20 රිදී, තඹ, යකඩ,+ ඊයම් හා බෙලෙක් උදුනකට දමා එහි ගින්නට පිඹ+ එම ලෝහ උණු කරගන්නාක් මෙන්+ උදහස්ව සිටින මමද ඔවුන්ව එකතු කර ඔවුන්ට විරුද්ධව ගින්නක් අවුළුවන්නෙමි.
4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “සියල්ල දවා දමන ගිනි උදුනක් මෙන් ඒ දවස පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහංකාරයෙන් ඉදිමී සිටින සියලුදෙනාද දුෂ්ටකම් කරන සියලුදෙනාද පිදුරු මෙන් දැවී යන්නෝය.+ ඒ දවසේදී ගසක මුල් සමඟ එහි කඳ විනාශ කරන්නාක් මෙන් ඒ සියලුදෙනාම සහමුලින්ම විනාශ වී යන්නෝය.+