ගීතාවලිය 72:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 72 දෙවියනි, ඔබේ නියෝග ගැන රජුට උගන්වන්න.+ඔබේ ධර්මිෂ්ඨකම ගැන රජුගේ පුත්‍රයාට කියා දෙන්න.+ යෙසායා 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+ යෙසායා 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨකම ඔහුගේ ඉඟපටියද+ විශ්වාසවන්තකම ඔහුගේ බඳපටියද වෙයි.+ යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+ සෙකරියා 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද ඔබේ රජ+ බූරුවෙකු* පිට නැඟී+ ඔබ වෙතට එන්නේය.+ ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.+ ඔහු සතුරන්ගෙන් ජය ලබා+ ඔබ වෙතට එන්නේය. හෙබ්‍රෙව් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+ එළිදරව් 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+
7 ඔහු දාවිත්ගේ සිංහාසනය+ මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.+ ඔහු මෙතැන් පටන් ධර්මිෂ්ඨකමින්ද+ යුක්තියෙන්ද+ රජකම් කරමින් සදහටම තම බලය පිහිටුවනු ඇත.+ ඔහුගේ රාජ්‍ය බලයට සීමාවක් නොතිබෙයි. සමාදානය සදහටම පවතිනු ඇත.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මහත් ආශාවකින් මේ දේ ඉටු කරන්නේය.+
5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+
9 “‘සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද ඔබේ රජ+ බූරුවෙකු* පිට නැඟී+ ඔබ වෙතට එන්නේය.+ ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.+ ඔහු සතුරන්ගෙන් ජය ලබා+ ඔබ වෙතට එන්නේය.
9 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කළෙහිය. එහෙයින් ඔබේ දෙවි ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබව අභිෂේක කර+ වෙනත් රජවරුන්ට* වඩා වැඩි ප්‍රීතියක් ඔබට අත් කර දුන්නේය.”+
11 එවිට ස්වර්ගය විවෘත වී තිබෙන ආකාරය මට දැකගත හැකි විය. බලන්න, මා දුටුවේ සුදු අශ්වයෙකි.+ එම අශ්වයා මත ඉඳගෙන සිටි තැනැත්තා විශ්වාසවන්ත+ හා සැබෑ කෙනෙකු+ ලෙස හඳුන්වා තිබිණ. ඔහු විනිශ්චය කරන ආකාරයත් යුද්ධ කරන ආකාරයත් ධර්මිෂ්ඨය.+