යෙසායා 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ නගරය කැලඹී ඝෝෂාවෙන් පිරී තිබේ. ප්‍රීති ඝෝෂාද ඇසෙයි.+ ඔබේ වැසියන් මිය ගොස් ඇත්තේ කඩුවෙන්වත් යුද්ධයෙන්වත් නොවෙයි.+ විලාප ගී 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙරුසලම් දියණියනි, ඔබව පසු කර යන සියල්ලෝ ඔබට උසුළුවිසුළු කරමින්+ අත්පොළසන් දෙති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන්+ මෙසේ කියති.“සුන්දරත්වයෙන් පිරිපුන්ම නගරය මෙයයි කියා සියල්ලන් ආඩම්බරයෙන් කතා කළේ මේ නගරය ගැන නේද?”+
2 ඔබේ නගරය කැලඹී ඝෝෂාවෙන් පිරී තිබේ. ප්‍රීති ඝෝෂාද ඇසෙයි.+ ඔබේ වැසියන් මිය ගොස් ඇත්තේ කඩුවෙන්වත් යුද්ධයෙන්වත් නොවෙයි.+
15 යෙරුසලම් දියණියනි, ඔබව පසු කර යන සියල්ලෝ ඔබට උසුළුවිසුළු කරමින්+ අත්පොළසන් දෙති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන්+ මෙසේ කියති.“සුන්දරත්වයෙන් පිරිපුන්ම නගරය මෙයයි කියා සියල්ලන් ආඩම්බරයෙන් කතා කළේ මේ නගරය ගැන නේද?”+