ගීතාවලිය 72:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ධර්මිෂ්ඨකම නිසා ඇති වන සමාදානයකඳු සහ හෙල් අතරින් ජනතාව අතරට ගලා බසියි.+ ගීතාවලිය 119:165 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 165 ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක්* අද්දකිනු ඇත.+පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.+ යෙසායා 55:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබ නිදහස ලබා ඉමහත් සතුටකින් පිටත්ව එන්නහුය.+ ඔබ කිසි අනතුරක් නොමැතිව සමාදානයෙන් පැමිණෙන්නහුය.+ කඳුද හෙල්ද ඔබව දැක ප්‍රීතියෙන් පිනා යයි.+ වනාන්තරයේ ගස් සතුටින් අත්පොළසන් දෙයි.+ රෝම 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද දෙවිගේ රාජ්‍යයට+ ඇතුල් වීමට නම් වැදගත් වන්නේ ඔබ කන බොන දේ නොවේ.+ වඩාත් වැදගත් වන්නේ දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට ඉඩහැර ධර්මිෂ්ඨකමින්,+ සමාදානයෙන්+ සහ ප්‍රීතියෙන්+ ක්‍රියා කිරීමය.
12 “ඔබ නිදහස ලබා ඉමහත් සතුටකින් පිටත්ව එන්නහුය.+ ඔබ කිසි අනතුරක් නොමැතිව සමාදානයෙන් පැමිණෙන්නහුය.+ කඳුද හෙල්ද ඔබව දැක ප්‍රීතියෙන් පිනා යයි.+ වනාන්තරයේ ගස් සතුටින් අත්පොළසන් දෙයි.+
17 මන්ද දෙවිගේ රාජ්‍යයට+ ඇතුල් වීමට නම් වැදගත් වන්නේ ඔබ කන බොන දේ නොවේ.+ වඩාත් වැදගත් වන්නේ දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වීමට ඉඩහැර ධර්මිෂ්ඨකමින්,+ සමාදානයෙන්+ සහ ප්‍රීතියෙන්+ ක්‍රියා කිරීමය.