ගීතාවලිය 143:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* ගැන උදෑසනින්ම මට ඇසීමට සලස්වන්න.+මන්ද මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න.+මන්ද මාගේ මුළු ජීවිතයම මම ඔබ වෙනුවෙන් දෙන්නෙමි.+ විලාප ගී 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබ සෑම උදෑසනකම ඔබේ දයාව පෙන්වන්නෙහිය.+ ඔබේ විශ්වාසවන්තකම අතිමහත්ය.+
8 ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* ගැන උදෑසනින්ම මට ඇසීමට සලස්වන්න.+මන්ද මා විශ්වාසය තැබුවේ ඔබ කෙරෙහිය.+දෙවියනි, මා යා යුතු මාර්ගය මට පෙන්වන්න.+මන්ද මාගේ මුළු ජීවිතයම මම ඔබ වෙනුවෙන් දෙන්නෙමි.+