ගීතාවලිය 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+ ගීතාවලිය 89:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+ යෙසායා 52:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+
10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+
10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+