ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:66
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 66 ඔබේ ජීවිතය මොන තරම් අනතුරක තියෙයිද කිව්වොත් ඔබ දිවා රෑ දෙකේම මහත් භයෙන් ජීවත් වෙයි. ඔබේ ජීවිතය ගැනවත් ඔබට කිසි විශ්වාසයක් නොතිබෙයි.+

  • ද්විතීය කතාව 28:67
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 67 උදෑසන අවදි වන ඔබ, ‘ඉක්මනට හවස් වෙනවා නම් කොයි තරම් හොඳද’ කියාත් හවස් වරුවේදී ‘රාත්‍රිය ගෙවී ඉක්මනින් අලුත් දවසක් උදා වෙනවා නම් කොයි තරම් හොඳද’ කියාත් පවසයි. මෙසේ ඔබ දකින දේවල් නිසා නිතරම බියෙන් ගැහිගැහී සිටින්න ඔබට සිදු වෙයි.+

  • ගීතාවලිය 53:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 කිසිදු බියක් සැකක් නොමැතිව ජීවත් වූ ස්ථානවලම+

      ඔවුහු දැන් මහත් බියකින් ජීවත් වන්නෝය.+

      මන්ද දෙවි තම සෙනඟට පීඩා කරන අයගේ ඇටකටු වීසි කර දමන්නේය.+

      යෙහෝවා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබෙන නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතින් ඔවුහු ලැජ්ජාවට පත් වන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න