ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 106:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 සැමවිටම ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන තැනැත්තා සන්තෝෂවත්ය.+

      යුක්තිගරුකව කටයුතු කරන්නෝ සන්තෝෂවත්ය.+

  • එසකියෙල් 18:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 අසරණව සිටින අයට පීඩා කරන්නේ නැත. ඔහු පොලී අය කරන්නේවත්+ අයුතු ලෙස ලාභ උපයාගන්නේවත් නැත.+ ඔහු මා තීන්දු කළ දේට අනුව කටයුතු කරන්නේය.+ ඔහු ජීවත් වන්නේ මාගේ අණපනත්වලට එකඟවය.+ එහෙයින් ඔහු තම පියා කළ වැරදි නිසා මිය යන්නේ නැත.+ අනිවාර්යයෙන්ම ඔහුගේ ජීවිතය ගැලවෙන්නේය.+

  • මලාකි 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු සත්‍යය ඉගැන්වීමට ඇපකැප වී සිටියේය.+ ඔහුගේ මුවින් කිසිවිටෙක දුෂ්ට දේ නික්මුණේ නැත. ඔහු අවංකකමින් ක්‍රියා කරමින් මා සමඟ කිට්ටු බැඳීමක් පවත්වාගත්තේය.+ වැරදි මාර්ගයෙන් ඉවතට එන්න ඔහු බොහෝදෙනෙකුට උපකාර කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න