ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 9:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 දේශය මෙසේ දැවෙන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ ඇවිළෙන කෝපය නිසයි. දේශයේ වැසියෝ ඒ ගින්නට දමන දර වැනිය.+ කිසිවෙක් තම සහෝදරයාටවත් අනුකම්පාව පෙන්වන්නේ නැත.+

  • යෙරෙමියා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔවුහු එකිනෙකා තම තමාගේ මිතුරාව රවටති.+ ඔවුන්ගේ කටින් එක සත්‍ය වචනයක්වත් පිට නොවෙයි. ඔවුන්ගේ දිව පුරුදු වී තිබෙන්නේ බොරු කීමටමය.+ ඔවුන් හෙම්බත් වන තුරුම කරන්නේ නපුරු දේවල්මය.+

  • මීකා 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ ඔවුන්ගේ මස් කා දමන්නහුය.+ විශාල හැළියක පිසීමට සූදානම් කරන සතෙකු මෙන් ඔබ ඔවුන්ගේ හම ඉරා, මස් කෑලි කෑලිවලට කපා ඇටකටු කඩා පොඩි කර දමන්නහුය.+

  • මලාකි 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “පමා නොවී මම ඔබව විනිශ්චය කරන්නෙමි.+ මන්ත්‍ර ගුරුකම් කරන්නන්ට,+ අනාචාරයේ යෙදෙන්නන්ට,+ බොරුවට දිවුරන්නන්ට,+ සේවකයන්ට දිය යුතු වැටුප නොගෙවා වංචා කරන්නන්ට,+ වැන්දඹුවන්ව+ හා පියා නැති දරුවන්ව රවටන්නන්ට+ සහ විදේශිකයන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නන්ට+ විරුද්ධව මට සාක්ෂි තිබේ.+ ඉන් එක් කෙනෙක්ටවත් මා කෙරෙහි කිසිම ගරුබියක් නැත”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න