යෙසායා 54:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+ ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කර කූඤ්ඤද සවිමත් ලෙස පොළොවේ ගසන්න.+ යෙරෙමියා 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මගේ කූඩාරම නැති නාස්ති කර ඇත. එහි ලණු සියල්ල දෙකට කඩා දමා ඇත.+ මගේ කූඩාරම දිගහැර එහි රෙදි අතුරන්නවත් කිසිවෙක් නැත. මගේ පුත්‍රයන්ට මාව අත්හැර යෑමට සිදු විය. මට නැවත ඔවුන්ව දකින්න ලැබෙන්නේ නැත.+
2 “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+ ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කර කූඤ්ඤද සවිමත් ලෙස පොළොවේ ගසන්න.+
20 මගේ කූඩාරම නැති නාස්ති කර ඇත. එහි ලණු සියල්ල දෙකට කඩා දමා ඇත.+ මගේ කූඩාරම දිගහැර එහි රෙදි අතුරන්නවත් කිසිවෙක් නැත. මගේ පුත්‍රයන්ට මාව අත්හැර යෑමට සිදු විය. මට නැවත ඔවුන්ව දකින්න ලැබෙන්නේ නැත.+