ලෙවී කතාව 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඔබ මගේ ආඥාවලට කීකරු වෙමින් මගේ පනත්වලට අනුව ජීවත් වුණොත්+ ද්විතීය කතාව 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+ ගීතාවලිය 119:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ පනත්වලට ඇලුම් වන්නෙමි.+ඔබේ වදන් කිසිදා අමතක නොකරන්නෙමි.+ යාකොබ් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම නීතිදායකයෙකු හා විනිශ්චයකරුවෙකු ලෙස සිටින්නේ එක් කෙනෙකු පමණි.+ මිනිසුන්ව ගලවාගැනීමටත් විනාශ කිරීමටත් බලය තිබෙන්නේ ඔහුටය.+ එසේනම් ඔබේ අසල්වැසියාව විනිශ්චය කිරීමට ඔබ කවුද?+
15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+
12 ඇත්තෙන්ම නීතිදායකයෙකු හා විනිශ්චයකරුවෙකු ලෙස සිටින්නේ එක් කෙනෙකු පමණි.+ මිනිසුන්ව ගලවාගැනීමටත් විනාශ කිරීමටත් බලය තිබෙන්නේ ඔහුටය.+ එසේනම් ඔබේ අසල්වැසියාව විනිශ්චය කිරීමට ඔබ කවුද?+