යෙසායා 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.” ශෙපනියා 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය.+ ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.+ ඔබට දක්වන ප්‍රේමය ගැන ඔහු සතුටු වන්නේය. ඔබ ගැන ප්‍රීති ඝෝෂා නඟනු ඇත.
2 දෙවියනි, මට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ මගේ විශ්වාසය ඔබයි. ඒ නිසා මා කිසි දෙයකට බිය වන්නේ නැහැ.+ යාහ් යෙහෝවා දෙවියනි, මට ගැලවීම ලබා දුන්නේ ඔබයි.+ මට ශක්තියත්+ ආරක්ෂාවත්+ ලැබෙන්නේ ඔබගෙන්.”
17 ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟය. බලවන්තයෙකු මෙන් දෙවි ඔබව බේරාගන්නේය.+ ඔහු ඔබ ගැන බොහෝ සෙයින් ප්‍රීති වනු ඇත.+ ඔබට දක්වන ප්‍රේමය ගැන ඔහු සතුටු වන්නේය. ඔබ ගැන ප්‍රීති ඝෝෂා නඟනු ඇත.