ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 14:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+

  • එළිදරව් 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න