ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+ යෙරෙමියා 49:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “තේමාන්හි+ බුද්ධිමතුන් කොහේද?+ ඔවුන්ගේ දැනමුතුකම්වලට සිදු වූයේ කුමක්ද? ඔවුන්ට තිබුණු ප්‍රඥාව දැන් අතුරුදහන් වී ගොසින්ද?+ යෙරෙමියා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පියාපත් විහිදුවාගෙන රාජාලියෙකු තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ බොෂ්රාව ගොදුරු කරගැනීමටත් කෙනෙක් පැමිණෙන්නේය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී ඒදොම්හි බලවන්තයෝ අද්දකිනු ඇත.”+
7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+
7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “තේමාන්හි+ බුද්ධිමතුන් කොහේද?+ ඔවුන්ගේ දැනමුතුකම්වලට සිදු වූයේ කුමක්ද? ඔවුන්ට තිබුණු ප්‍රඥාව දැන් අතුරුදහන් වී ගොසින්ද?+
22 පියාපත් විහිදුවාගෙන රාජාලියෙකු තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ බොෂ්රාව ගොදුරු කරගැනීමටත් කෙනෙක් පැමිණෙන්නේය.+ දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී ඒදොම්හි බලවන්තයෝ අද්දකිනු ඇත.”+