යෙසායා 63:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “මම තනිවම මිදි පෑගුවෙමි.+ කිසි මිනිසෙක් මාගේ උදව්වට සිටියේ නැත. මම මහත් කෝපයෙන් ඔවුන්ව පාගා පොඩි කර දැමුවෙමි.+ ඔවුන්ගේ ලේ මගේ ඇඳුම්වල විසි වූ නිසා+ මාගේ ඇඳුම් අපවිත්‍ර විය.
3 “මම තනිවම මිදි පෑගුවෙමි.+ කිසි මිනිසෙක් මාගේ උදව්වට සිටියේ නැත. මම මහත් කෝපයෙන් ඔවුන්ව පාගා පොඩි කර දැමුවෙමි.+ ඔවුන්ගේ ලේ මගේ ඇඳුම්වල විසි වූ නිසා+ මාගේ ඇඳුම් අපවිත්‍ර විය.