ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 63:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 ඒදොම්හි+ බොෂ්රා+ නගරයේ සිට දීප්තිමත් වර්ණවලින් යුත් තේජාන්විත සළුපිළි පැළඳගෙන මහත් බලයෙන් යුතුව පැමිණෙන මේ තැනැත්තා කවුද?

      “ඒ වෙන කිසිවෙකු නොව ධර්මිෂ්ඨ ලෙස කතා කරන,+ ගලවාගැනීමට සියලු බලැති තැනැත්තා වන මමය.”+

  • ඔබදියා 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ දවසේදී මම අනිවාර්යයෙන්ම විපතක් ගෙනෙන්නෙමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

      “ඒදොම් දේශයේ සිටින බුද්ධිමතුන්ව මම විනාශ කර දමන්නෙමි.+ ඒසව්ගෙන් පැවතෙන්නන්ට අයිතිව තිබෙන කඳුකරයේදී නුවණින් කටයුතු කරන එක් කෙනෙක්වත් ඉතුරු වන්නේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න