ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+

  • හබක්කුක් 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිවහොත් නපුර ගණන් නොගෙන සිටීමට ඔබට නොහැක. දුෂ්ටකම් නොසලකාහරින්න ඔබට නුපුළුවන.+ එසේනම්, ද්‍රෝහිකම් කරන අයට විරුද්ධව ඔබ පියවර නොගන්නේ මන්ද?+ දුෂ්ටයා තමාට වඩා යහපත් කෙනෙකුව විනාශ කරද්දී ඔබ නිහඬව බලා සිටින්නේ මන්ද?+

  • මලාකි 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ දැන් මා කියන දේ සිතට ගෙන+ මාගේ නාමයට ප්‍රශංසාව ගෙන දෙන අයුරින් කටයුතු කිරීමට අදිටන් කරගන්න.+ ඔබ එසේ නොකළොත්+ ඔබ පිටට ශාපයක් පැමිණෙනු ඇත.+ ඔබ සෙනඟට ආශීර්වාද කළත් එය ශාපයක් බවට හැරෙනු ඇත.*+ මා කියන දේ ඔබ හිතට නොගත් නිසා දැනටමත් ඒ දේ සිදු වී ඇත” කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • 1 කොරින්ති 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න