ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 29:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී බිහිරි අයට ලියවිල්ලේ සඳහන් වචන ඇසෙනු ඇත.+ ඝනාන්ධකාරයේ සිටින අන්ධයන්ට පවා පෙනීම ලැබෙනු ඇත.+

  • යෙරෙමියා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “මේ ගැන මා අනතුරු අඟවන්නේ කාටද? මට සවන් දෙන්නේ කවරෙක්ද? සවන් දීමට ඔවුන්ට කිසි ආශාවක් නැති* නිසා ඔවුහු මට සවන් නොදෙති.+ ඔවුන් යෙහෝවා දෙවිගේ වදන් සලකන්නේ තමන්ට නින්දාවක් ගෙන දෙන්නක් ලෙසයි.+ ඔවුහු එයින් කිසි සතුටක් ලබන්නේ නැත.+

  • මාක් 7:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 එවිට ඔහුගේ සවන් දීමේ හා කතා කිරීමේ ආබාධය සුව වී,+ ඔහු පැහැදිලිව කතා කරන්න පටන්ගත්තේය.

  • ලූක් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඉන්පසු ඔහු ඒ දෙදෙනාට මෙසේ පිළිතුරු දුන්නේය. “යොහන් ළඟට ගොස්+ ඔබ ඇසූ දුටු දේ ඔහුට කියන්න. අන්ධයන්+ පෙනීම ලබන බවත් කොර වී සිටි අය ඇවිදින බවත් ලාදුරු රෝගීන්ව පවිත්‍ර කර ඇති බවත් බිහිරි වී සිටි අයට දැන් ඇසෙන බවත් මිය ගිය අයව නැවත ජීවත් කරන බවත් දිලිඳුන්ට+ ශුභාරංචිය+ ගැන කියා දෙන බවත් කියන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න