මතෙව් 15:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මහත් සමූහයක් කොර වූ මිනිසුන්වද අබ්බගාත අයවද අන්ධ මිනිසුන්වද ගොළු මිනිසුන්ව හා වෙනත් රෝගවලින් පෙළුණු බොහෝ අයවද රැගෙන කඩිමුඩියේ යේසුස් වෙතට පැමිණ ඔවුන්ව ඔහුගේ පාමුල තැබූහ. ඔහු ඔවුන් සියල්ලන්ව සුව කළේය.+
30 එවිට මහත් සමූහයක් කොර වූ මිනිසුන්වද අබ්බගාත අයවද අන්ධ මිනිසුන්වද ගොළු මිනිසුන්ව හා වෙනත් රෝගවලින් පෙළුණු බොහෝ අයවද රැගෙන කඩිමුඩියේ යේසුස් වෙතට පැමිණ ඔවුන්ව ඔහුගේ පාමුල තැබූහ. ඔහු ඔවුන් සියල්ලන්ව සුව කළේය.+