ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 44:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මන්ද මම පිපාසිත අයට නොඅඩුව වතුර දෙන්නෙමි.+ වියළී ගිය දේශය පුරාම ඇළදොළවල් දකින්න ලැබෙයි.+ මම මාගේ අත දිගහැර ඔබෙන් පැවත එන්නන්ට මාගේ බලය දී+ බොහෝ සෙයින් ආශීර්වාද කරන්නෙමි.

  • යොහන් 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ.+ මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි.+ එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න