ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 තැළුණු බට දණ්ඩක් වගේ+ ඉන්න ඊජිප්තුවෙන්ද ඔබ පිහිට පතන්නේ?+ තැළුණු බට දණ්ඩක් ඇල්ලුවොත් වෙන්නේ තමාගේම අත තුවාල වෙන එක විතරයි. ඊජිප්තුවේ රජු වන පාරාවෝ+ කෙරෙහි විශ්වාසය තැබූ හැමෝටම වෙලා තියෙන්නේ ඒ දේමයි.

  • යෙසායා 30:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඊජිප්තුවරුන්ගෙන් උපකාරය පැතුවත් එයින් කිසි ප්‍රයෝජනයක් නැත.+ මා ඊජිප්තුවරුන්ව, “පැත්තකට වී බලා සිටින රාහබ්”+ ලෙස හඳුන්වන්නේ ඒ නිසාය.

  • යෙරෙමියා 37:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘මාගෙන් කාරණා විමසන පිණිස ඔබව මා වෙතට එවූ යූදාහි රජුට මේ දේ කියන්න.+ “ඔබේ උපකාරයට පැමිණෙන පාරාවෝගේ යුධ හමුදාවට ඔවුන් පැමිණි ඊජිප්තු දේශයටම නැවත හැරී යන්න සිදු වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න