ගීතාවලිය 58:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+ යෙරෙමියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබේ පියවරුන් මාගෙන් ඈත්ව ගොස්+ දේවතා රූපවලට නමස්කාර කර,+ ඒ රූප හා සමාන නිෂ්ඵල තත්වයකට පත් වූයේ+ මා කළ කුමන වරදක් නිසාද?+ යෙරෙමියා 15:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මට පිටු පා+ මාව අත්හැර ගියේ ඔවුන්මය.+ එබැවින් මාගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඔවුන් ගැන තවදුරටත් මම කනගාටු නොවෙමි. මාගේ සීමාව ඉක්මවා ගොස් ඇත.+ රෝම 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේම කෙනෙක් වැරදි ආශාවන්ට තම මනස යොමු කළොත් ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+ මන්ද එවැනි ආශාවන් දෙවිගේ නීතියට විරුද්ධය. ඒවා කිසි ලෙසකින්වත් දෙවිගේ නීතියට එකඟ නැත.+
3 මව්කුසෙන් බිහි වූ දා සිට දුෂ්ටයෝ නොමඟ ගොස් ඇත.+ඉපදුණු මොහොතේ සිට ඔවුහු යහමඟින් ඉවත්ව සිටිති.ඔවුන් පවසන්නේ බොරුමය.+
5 යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබේ පියවරුන් මාගෙන් ඈත්ව ගොස්+ දේවතා රූපවලට නමස්කාර කර,+ ඒ රූප හා සමාන නිෂ්ඵල තත්වයකට පත් වූයේ+ මා කළ කුමන වරදක් නිසාද?+
6 “යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. ‘මට පිටු පා+ මාව අත්හැර ගියේ ඔවුන්මය.+ එබැවින් මාගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර මම ඔවුන්ව විනාශ කර දමන්නෙමි.+ ඔවුන් ගැන තවදුරටත් මම කනගාටු නොවෙමි. මාගේ සීමාව ඉක්මවා ගොස් ඇත.+
7 එසේම කෙනෙක් වැරදි ආශාවන්ට තම මනස යොමු කළොත් ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+ මන්ද එවැනි ආශාවන් දෙවිගේ නීතියට විරුද්ධය. ඒවා කිසි ලෙසකින්වත් දෙවිගේ නීතියට එකඟ නැත.+