ගීතාවලිය 86:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ක්‍රියා පුදුමාකාරය.+ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත.+ යෙසායා 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”
3 සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.+ පොළොවේ ඇති සෑම දෙයකින්ම ඔහුගේ තේජස දැකගත හැකි වෙයි.”