ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 7:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔබේ නාමය සදහටම ශ්‍රේෂ්ඨ නාමයක් ලෙස පවතීවා!+ එවිට සෙනඟ, ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සැබවින්ම ඊශ්‍රායෙල්හි දෙවිය’+ කියා පවසයි. ඔබේ සේවකයා වන මාගේ පෙළපත ඔබ ඉදිරියේ ස්ථිර කරනු ලැබේවා!+

  • 1 රාජාවලිය 8:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මෙසේ යාච්ඤා කළේය. “යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි,+ ඉහළ අහසේවත් පහත පොළොවේවත් ඔබට සමාන වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ මන්ද මුළු හදවතින්ම ඔබට විශ්වාසවන්තව සේවය කරන+ ඔබේ සේවකයන්ට+ ඔබ දිගටම ප්‍රේමය* පෙන්වන්නෙහිය. ඔවුන් සමඟ ඔබ ඇති කරගත් ගිවිසුම කිසිවිටක කඩ නොකරන්නෙහිය.+

  • ගීතාවලිය 46:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+

      යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.

  • යෙසායා 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ භය විය යුත්තේ යෙහෝවා දෙවි වන මටයි.+ ඔබ තැතිගත යුත්තේ මා ඉදිරියේ පමණයි.+ ශුද්ධ දෙවි+ කෙනෙකුට සිටින්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන මා පමණක් බව අමතක නොකරන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න