උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. 2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. ගීතාවලිය 146:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අහසත් පොළොවත්+මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+ යෙරෙමියා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
6 අහසත් පොළොවත්+මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+ යෙරෙමියා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+
12 දෙවි තම බලයෙන් මේ පොළොව සෑදුවේය.+ තම ප්‍රඥාවෙන් එය ස්ථිර ලෙස පිහිටෙව්වේය.+ ඔහු තම නුවණින් අහස්තලය ඇතිරිල්ලක් මෙන් දිගහැරියේය.+