ද්විතීය කතාව 32:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන් කළ දේ දුටු යෙහෝවා දෙවි උදහස් විය.ඔහුගේ දූපුතුන්ගේ නොමනා හැසිරීම නිසා ඔවුන්ව පිළිකුල්+ කරන්න පටන්ගත්තේය. යෙරෙමියා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් ඇත්තටම එයින් හානියක් සිදු වන්නේ මටද?+ නැත. එහි ප්‍රතිඵල අද්දකින්නේ ඔවුන්මය. අන්තිමට ලැජ්ජාවට පත් වන්නෙත් ඔවුන්මය.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය. යෙරෙමියා 50:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+ 1 කොරින්ති 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?
19 ඔවුන් කළ දේ දුටු යෙහෝවා දෙවි උදහස් විය.ඔහුගේ දූපුතුන්ගේ නොමනා හැසිරීම නිසා ඔවුන්ව පිළිකුල්+ කරන්න පටන්ගත්තේය.
19 නමුත් ඇත්තටම එයින් හානියක් සිදු වන්නේ මටද?+ නැත. එහි ප්‍රතිඵල අද්දකින්නේ ඔවුන්මය. අන්තිමට ලැජ්ජාවට පත් වන්නෙත් ඔවුන්මය.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.
29 “බැබිලෝනියට පහර දීමට දක්ෂ දුනුවායන්ව කැඳවන්න.+ කිසිවෙකුට පලා යෑමට ඉඩ නොලැබෙන ලෙස ඇය වටා කඳවුරු බැඳගන්න.+ ඇගේ ක්‍රියාවලට සුදුසු දඬුවම ඇයට දෙන්න.+ ඇය අනුන්ට කළ ලෙසම ඇයටත් දැන් කරන්න.+ මන්ද ඇය අහංකාර ලෙස ක්‍රියා කළේ යෙහෝවා දෙවිට විරුද්ධවය. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට විරුද්ධවය.+
22 එසේ කරනවා නම් අප එය කරන්නේ, “යෙහෝවා දෙවිව උදහස් කිරීමට” සිතාගෙනද?+ එසේ කරන්නේ අප ඔහුට වඩා බලවත්+ කියා සිතාගෙනද?