2 ලේකම් 32:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කලක් ගත වූ පසු හෙසකියා රජ අසනීප වී මරණාසන්න විය.+ එවිට ඔහු ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළේය.+ දෙවිද සිදු වීමට යන දේ ගැන ඔහුට පැවසූ අතර+ එය ස්ථිර කිරීමට ලකුණක්ද දුන්නේය.+
24 කලක් ගත වූ පසු හෙසකියා රජ අසනීප වී මරණාසන්න විය.+ එවිට ඔහු ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළේය.+ දෙවිද සිදු වීමට යන දේ ගැන ඔහුට පැවසූ අතර+ එය ස්ථිර කිරීමට ලකුණක්ද දුන්නේය.+