2 රාජාවලිය 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+ යෙසායා 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ආමොෂ්ගේ පුත් යෙසායාට+ යූදා සෙනඟ ගැනත් යෙරුසලමේ වැසියන් ගැනත් ලැබුණු දර්ශනය+ මෙයයි. ඔහුට මෙම දර්ශනය ලැබුණේ යූදාහි රජවරුන්+ වන උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියාගේ+ පාලන සමයේදීය.
20 පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+
1 ආමොෂ්ගේ පුත් යෙසායාට+ යූදා සෙනඟ ගැනත් යෙරුසලමේ වැසියන් ගැනත් ලැබුණු දර්ශනය+ මෙයයි. ඔහුට මෙම දර්ශනය ලැබුණේ යූදාහි රජවරුන්+ වන උසියා,+ යෝතම්,+ ආහස්+ සහ හෙසකියාගේ+ පාලන සමයේදීය.