යෝබ් 38:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මිනී වළේ දොරටු+ ඔබ සොයාගත්තෙහිද?ගන අඳුරෙන් වට වූ ස්ථානයට විවර වන දොරටු+ ඔබ දැක තිබෙනවාද? ගීතාවලිය 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට වෛර කරන්නන් මට කරන හිංසා දෙස බලන්න.+මරණය අබියස සිටින මාව බේරාගන්න.+ ගීතාවලිය 107:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සෑම ආහාරයක්ම ඔවුන්ට පිළිකුල් විය.+මරණය අබියසටම ඔවුහු පැමිණියෝය.+
13 යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට වෛර කරන්නන් මට කරන හිංසා දෙස බලන්න.+මරණය අබියස සිටින මාව බේරාගන්න.+ ගීතාවලිය 107:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සෑම ආහාරයක්ම ඔවුන්ට පිළිකුල් විය.+මරණය අබියසටම ඔවුහු පැමිණියෝය.+