උත්පත්ති 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ෂීනාර්+ දේශයේ රාජ්‍යයක් පිහිටෙව්වේය. ඊට බාබෙල්,+ ඒරෙක්,+ අක්කද් සහ කල්නේ යන නගර ඇතුළත් විය. යෙසායා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.
19 අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ,+ කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ+ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව+ යන නුවරවලට සිදු කළ දේමයි.